මුස්ලිම් ආයෝජකයන්ට කොටස් වෙළෙඳ පොළ ආයෝජනය සඳහා ෂරියා වටිනාකම් පදනම් කරගත් ක්‍රම වේදයක්

  කැපිටල් ට්‍රස්ට් සෙකියුරිටීස් සමාගම කොටස් වෙළෙඳ පොළ ආයෝජනය සඳහා ෂරියා වටිනාකම් පදනම් කරගත් ක්‍රම වේදයක් හඳුන්වා දී තිබේ. මේ සඳහා ඔවුන් හා එක්වී කටයුතු කරන්නේ ගොර්ඩියන් ඉන්වෙස්මන්ට් හවුස් සමාගම යි. ඉස්ලාමීය සුරැකුම්පත් ගිණුම නමින් හැඳින්වෙන එම නව ක්‍රමවේදය...

ඉස්ලාමිය ආර්ථක ක්‍රමයක අවශ්‍යතාවය

ශත වර්ෂ දෙකක් අර්තකය මෙහෙයවූ ධනවාදය අද බිද වැටෙමින් තිබේ.පොලිය පදනම් කර ගත් නිබධි අර්තක ක්‍රමයේ අයහපත් ප්‍රතිපල ලොවට දැනෙන්නට පටන් ගෙන තිබේ.ස්වයන් පෝෂිත අර්තක රටාවක් පවතී ශ්‍රී ලංකාවට යුරොපියන්ගේ පැමිණීම නිසා අහිමි වූ දේවල් අතර ස්වදේශ අර්ථක ක්‍රමයද...

බුද්ධිය හමුවේ අවලංගු වී යන ආගම්වලට අභීයෝගයක් වු අල්කුර්ආනය

වර්ථමාන සමාජයේ මිනිසුන් අතර විවිධ ආකාරයේ විශ්වාසයන් පදනම් කරගත් දහමන් (ආගම්) හා දර්ශනයන් බොහෝමයක් දක්නට ලැබේ. මේවා දේව නියෝගයක් එසේත් නොවේ නම් යම් ශාස්තෘවරයෙකුගේ සුවිශේෂිත ඥානයක් පදනම් කරගත් ඒවා බවට ද පැවසේ. කෙසේ වෙතත් මේවා සියල්ල යම් ගුප්ත කාරණයන්...

ඉස්ලාම් යනු කුමක්ද? මුස්ලීම්වරයෙකුගේ ක්‍රියාකලාපයන් කෙසේ වියයුතුද?

ඉස්ලාම් යනු කුමක්ද ? “ඉස්ලාම්” යන අරාබි පදයට අර්ථ දෙකක් ඇත.  ඒවා නම්, 1. අවනත වීම 2. සාමය සර්ව බලධාරී ඒකක දෙවියන් වහන්සේට පිවිතුරු හදවතින් හා මුළු සිතින්ම අවනත වීම ඉස්ලාම් වේ. මෙසේ අවනත වීම නිසා සාමය නැමැති භාග්‍ය...

රමලාන් උපවාසය හා ඉස්ලාමය -ඉවසීම, කරුණාව, මෛත්‍රිය, දානය, සහෝදරත්වය

ඉස්ලාම් භක්තිකයෙකු විසින් අනිවාර්යයෙන් පිළිපැදිය යුතු කරුණු 5කි. ඉස්ලාමය ගොඩ නැගී ඇත්තේ ඒ කරුණු 5 මතය. ඉන් තෙවැන්න නෝම්බි හෙවත් රමලාන් උපවාසයයි. මේ පිළිබඳව අල් කුරාණයේ අල්ලාහ් මෙසේ සඳහන් කරයි. “දේව භක්තිකයාණෙනි, ඔබට පෙර සිටි සමාජයට නෝම්බි උපවාසය අනිවාර්ය...

රමලාන් මාසයේ උදාවන උතුම් වූ ලෙයිලතුල් කදීර් රාත්‍රිය

උපවාස මාසයේ අගභාගයේ ඔත්තේ දිනයක රාත්‍රියේ අති උතුම් වූ දිනයක් උදාවෙයි. එය ලෙයිලතුල් කදීර් යන නමින් හැඳින්වේ. උපවාසයේ 27වැනි දවස ඒ වෙනුවෙන් වෙන් කර ලෝ වැඩි මුස්ලිම් ජනතාව ඉතා භත්කි පූර්වකව එය සමරති. මෙම දිනය ගෞරවනීය ලෙස සැළකීමට කරුණු...

දරුවන් ගැන ඉස්ලාමයෙන්

ඔක්තෝම්බර් මාසය ළමයින්ට විශේෂයි. ඒ ලෝක ළමා දිනය ඔක්තෝම්බර් 1 වැනිදාට යෙදී තිබීම නිසයි. ළමයින් කෙරෙහි විශේෂ සැළකිල්ල දැක්වීම සඳහා දෙමව්පියන්ගේ , ගුරුවරුන්ගේ හා වැඩිහිටියන්ගේ අවධානය යොමු කිරීම මෙහි අරමුණයි. මෙම දිනයේ ළමුන්ට තෑගි බෝග , රස කැවිලි, පොත්...

රටේ වැඩිම වර්ධන වේගයක්‌ ඇති ක්‍රියාවලිය වූ කලී ස්‌ත්‍රීන් දූෂණය කිරීමයි.

මේ මොහොතේදී මේ රටේ වැඩිම වර්ධන වේගයක්‌ ඇති ක්‍රියාවලිය වූ කලී ස්‌ත්‍රීන් දූෂණය කිරීමයි. පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක, පොලිස්‌ අධිකාරී නීතිඥ අජිත් රෝහණ කියන පරිදි වසර 2011 මුල් මාස 11 තුළ සිදුකෙරුණු ස්‌ත්‍රී දූෂණ සංඛ්‍යාව 1636 කි. 2010 දී එම...

සදාකාලික සාමය උදා කළ ආගමික සහජීවනයක් ගොඩ නැගූ ජනාධිපතිතුමා-මුස්ලිම් ජනතාවට සිදුකළ සේවය අපමණයි

ආගමික සහජීවනයට ජාතියට මහඟු නායකත්වයක් ලබාදුන් ඉතිහාසගතවන එකම නායකයා ජනාධිපතිතුමයි. ආගම ඇදහීමට තම තමන්ගේ පූජනීය ස්ථානයකට යාම පවා බිය ගන්වන සිද්ධියක්ව පැවතුනි. ඒ සියල්ල නැතිකර තම භක්තිය නිදහසේ ඇදහීමට අවස්ථාව උදාකර දුන්නේ ජනාධිපතිතුමා ය. මෙම නිදහස ඵලදායි ලෙස සෑම...

මුහම්මද් නබිතුමාගේ ජීවන සටහන්

මුහම්මද් නබි තුමාණෝ ගමන් කරන්නේ ස්ථාවර ලෙස පියවර තබා ඉදිරිපස බලමින් ගරු සරු ඇතිවය. තමා වෙත තිබුණු අප්‍රමාණ වූ වගකීම් අතරතුර පවා සමාජ, ආගමික හා ලෞකික විෂයයන් පිළිබඳව සාකච්ඡාවන්ට ද එතුමා සහභාගි වූහ. කතා කළේ සෙමිනි. සෑම වදනක්ම උච්චාරණය...